අනෝමා ජනාදරි කාලයක් තිස්සේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්. තනිතටුවෙන් පියාඹන්න සිනමා පටයේ රංගනයෙන් මුළු රටේම කතාබහට ලක් වූ ඇය පසුව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටින්නියක් ලෙස කරලියට පිවිසියා.ඇය යළිත් ආන්දෝලනාත්මක සේයා රූ පහක් සිය ෆේස් බුක් ගිණුමට මුදා හැර තිබෙනවා. https://www.facebook.com/ajanadare/posts/968745039881306?pnref=story




Post a Comment