මේ දවස්වල පවතින උෂ්ණාධික බව නිසා වැඩියෙන් දහඩිය දමනවා. ඒ නිසා දහඩිය දුගඳ වගේම සම මතුපිට දහඩිය බිබිලි ඇතිවීමේ ප්‍රවණතාවත් වැඩියි. මේ ගැටලු ඔබටත් ඇත්නම් , පහත සඳහන් උපදෙස් පිළිපදින්න.
දහඩිය දුඟඳ වළක්වා ගැනීම සඳහා ප්‍රතිකර්ම
කොහොඹ පොතු හෝ කොහොඹ කොළ කුඩු(ඔසුසලෙන් මිලදී ගත හැකිය), සැවැන්දරා මුල් කුඩු, සුදු හඳුන් කුඩු, වෙනිවැල්ගැට කුඩු සහ අඟිල් කුඩු යන වර්ග පහ ඇල් දියෙන් මිශ්‍රකර, ශරීරයේ ගල්වා ස්නානය කරන්න.
සතියකට දින තුන හතරක් පමණ මේ ප්‍රතිකර්මය කිරීමෙන් දහඩිය දුඟඳ දුරු කරගත හැකි ය.
Subscribe to:
Post Comments (Atom)
Post a Comment